නිතර ඇසූ ප්‍රශ්ණ
Login and Registration Issues
- මට ගිණුමට ප්‍රවිෂ්ට විය නොහැක්කේ ඇයි?
- මෙය සිදුවිය හැකි අවස්ථා කිහිපයක් පවතී. පලමුකොට, ඔබගේ පරිශීලක නාමය හා මුරපදය නිවැරදිදැයි පරීක්ෂා කරන්න. ඒවා නිවැරදිනම්, පුවරු owner කෙනෙක්ව සම්බන්ධ කරගෙන ඔබගේ ගිණුම අත්හිටුවා නැති බව සහතික කර ගන්න. වෙබ් අඩවි අයිතිකරුගේ පැත්තෙන් සිදුවූ ඔවුන් නිවැරදි කළ යුතු configuration දෝෂයක් හේතුවෙන්ද මෙසේ සිදුවීමට අවස්ථාවක් පවතී.
- ආරම්භයට
- මා ලියාපදිංචි විය යුත්තේ ඇයි?
- සමහරවිට අවශ්‍ය නොවිය හැක, පණිවුඩයක් පෝස්ට් කිරීමට ඔබ රෙජිස්ටර් විය යුතුද නැද්ද යන්න පුවරු පරිපාලක ගේ තීරණයක් වේ. කෙසේවුවද; එසේ ලියාපදිංචි වීම තුලින් ඔබට ආගන්තුක පරිශීලකයන්ට නොලැබෙන පහසුකම් භාවිත කළ හැක. උදා. definable avatar අනුරූප, පෞද්ගලික පණිවුඩ, අනෙක් පරීශීලකයින්ට විද්‍යුත් ලිපි යැවීම, පරිශීලක කණ්ඩායම් subscription, etc. ලියාපදිංචිය සඳහා වැයවන්නේ සුළු මොහොතක් පමණි එබැවින් එසේ කිරීම නිර්දේශ කෙරේ.
- ආරම්භයට
- ඉබේම මා logged off වන්නේ ඇයි?
- ඔබ ඇතුළුවන විට Log me in automatically කොටුව තෝරා නොගතහොත්, පුවරුව ඔබව logged කර තබා ගන්නේ එම අවස්ථාව සඳහා පමණි. මෙය ඔබගේ ගිණුම වෙනත් කෙනෙක් භාවිතා කිරීම වළකාලනු ලබයි. logged in වී සිටීම සඳහා, ඇතුළුවීමේදි එම කොටුව තෝරාගන්න. ඔබ ප්‍රවිෂ්ඨ වන්නේ පොදු පරිගණකයකින් උදා. පුස්තකාල, internet cafe, විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයකින් නම් මෙසේ කිරීම නිර්දේශ නොකෙරේ. ඔබට එම කොටුව දර්ශනය නොවේ නම් එහි තේරුම එය පරිපාලක විසින් අක්‍රීය කර ඇති බවයි.
- ආරම්භයට
- මාගේ පරිශීලක නාමය online පරිශීලක ලයිස්තුවෙ නොපෙන්වා සිටින්නේ කෙසේද?
- ඔබගේ පරිශීලක පාලක පැනලයේ, “Board preferences”, තුල Hide your online status නැමැති විකල්පය දක්නට ලැබේ. මෙය විකල්පය Yes මගින් සක්‍රීය කළ විට ඔබව දර්ශනය වන්නේ පරිපාලකට, උපපරිපාලක වරයෙකු ට හා ඔබට පමණි. ඔබව සැඟවුණු පරිශීලකයෙක් ලෙස ගණන් ගැනේ.
- ආරම්භයට
- මගේ මුරපදය නැතිවුණා!.
- කලබල නොවන්න! ඔබගේ මුරපදය අමතක වූ විට එය නැවත ලබා ගත නොහැක, එය පහසුවෙන් වෙනස් කර ගත හැක. login page වෙතට ගොස් මට මුරපදය අමතකයි තෝරන්න. උපදෙස් අනුගමනය කල විට නැවත ඉක්මනින්ම ගිණුමට ප්‍රවිෂ්ට විය හැක.
- ආරම්භයට
- මා ලියාපදිංචි වූ නමුත් ගිණුමට ප්‍රවිෂ්ට විය නොහැක!
- පළමුව ඔබගේ පරිශීලක නාමය හා මුරපදය පරීක්ෂා කරන්න. ඒවා නිවැරදි නම් පහත දැක්වෙන කාරණා දෙකෙන් එකක් සිදුවී තිබීමට පුළුවන. COPPA support සක්‍රීය කර හා ඔබ ලියාපදිංචි වීමේදි ඔබ වයස 13 ට අඩු ලෙස සටහන් කර ඇත්නම් ඔබ ඔබට ලැබුණු උපදෙස් අනුගමනය කළ යුතුය. සමහර පුවරු සඳහා නව ලියාපදිංචි වීම්, ඔබ වෙතින් හෝ පරිපාලක විසින් ප්‍රවිෂ්ට වීමට පෙර සක්‍රීය කිරීමට අවශ්‍ය විය හැක; මෙම තොරතුරු ඔබ ලියාපදිංචි වීමේදි දක්නට ලැබේ. ඔබ වෙතට විද්‍යුත් ලිපියක් යවනු ලැබේ නම් එහි ඇති උපදෙස් අනුගමනය කරන්න. ඔබ වෙතට විද්‍යුත් ලිපිය නොලැබුනේ නම්, සමහර විට ඔබ වැරදි සහිත ලිපිනයක් ලබා දී හෝ විද්‍යුත් ලිපිය Spam පෙරණයට අසුවී තිබිය හැක. ඔබ නිවැරදි ලිපිනය දුන් බව විශ්වාසයි නම් පරිපාලක ව සම්බන්ධකර ගන්න.
- ආරම්භයට
- මා කලින් ලියාපදිංචි වූ නමුත් මා හට තවදුරටත් ගිණුමට ප්‍රවිෂ්ට විය නොහැක.?!
- ඔබ මුලින් ලියාපදිංචි වූ විට ලැබුණු විද්‍යුත් ලිපිය සොයාගෙන එහි පරිශීලකනාමය හා මුරපදය භාවිතයෙන් නැවත උත්සහ දරන්න. පරිපාලක විසින් යම් හේතුවක් මත ඔබගේ ගිණුම අක්‍රීය කොට හෝ මකාදමා තිබීම සිදුවිය හැක. එලෙසම බොහෝ පුවරු මඟින් බොහෝ කාලයකින් පෝස්ටයක් නොදැමූ පරිශීලකයින්ව කාලාණුරූපව දත්තගබඩාවේ ඉඩ අඩුකර ගැනීම සඳහා ඉවත් කරනු ලබයි. මෙය සිදුවී ඇත්නම් නැවත ලියාපදිංචි වී සාකච්ඡා සඳහා වැඩිපුර මැදිහත් වන්න.
- ආරම්භයට
- COPPA යනු කුමක්ද?
- COPPA, නැතහොත් Child Online Privacy and Protection Act of 1998, යනු a law in the United States requiring websites which can potentially collect information from minors under the age of 13 to have written parental consent or some other method of legal guardian acknowledgment, allowing the collection of personally identifiable information from a minor under the age of 13. If you are unsure if this applies to you as someone trying to register or to the website you are trying to register on, contact legal counsel for assistance. Please note that the phpBB Group cannot provide legal advice and is not a point of contact for legal concerns of any kind, except as outlined below.
- ආරම්භයට
- මා හට ලියාපදිංචි විය නොහැක්කේ ඇයි?
- වෙබ් අඩවියේ හිමිකරු ඔබගේ IP ලිපිනය තහනම් කර හෝ ඔබ ලියාපදිංචිවීමට සැරසෙන පරිශීලක නාමය තහනම් කර තිබීමට පුළුවන. එසේම නව පරිශීලකයින් ලියාපදිංචි වීම නවතා තිබිය හැක. උදව් සඳහා පුවරු පරිපාලක සම්බන්ධකර ගන්න.
- ආරම්භයට
- “Delete all board cookies” කරන්නේ කුමක්ද?
- “Delete all board cookies” මඟින් phpBB විසින් සාදන ලැබූ ඔබව පුවරුව වෙතට authenticated and logged කර තිබෙන cookies මකා දමනු ලැබේ. එලෙසෙම එමඟින් පුවරුව අයිතිකරු විසින් සක්‍රීය කර තිබේනම් read tracking වැනි කාර්ය සපයනු ලැබේ. ඔබට ප්‍රවිෂ්ට වීමේ හෝ පිට වීමේ අපහසුතා තිබේනම්, delete all board cookies උදව්වක් විය හැක.
- ආරම්භයට
User Preferences and settings
- මා මාගේ සැකසුම් වෙනස් කරන්නේ කෙසේද?
- ඔබ ලියාපදිංචි පරිශීලකයෙක්නම් ඔබගේ සැකසුම් පුවරු දත්ත ගබඩාවේ තැන්පත්ව පවතී. ඒවා වෙනස් කිරීමට, ඔබගේ පරිශීලක පාලක පැනලය වෙත යන්න; සාමාන්‍යයෙන් එහි සබැඳුම පුවරු පිටුවේ ඉහල දක්නට ලැබේ. මෙමඟින් ඔබගේ සියළුම සැකසුම් හා preferences වෙනස් කළ හැක.
- ආරම්භයට
- වේලාව නිවැරදි නැත!
- ඔබ දැන් සිටින වෙලා කලාපයට වඩා පෙන්වන වේලා කලාපය වෙනස් විය හැක. එවිට පරිශීලක පාලක පැනලයට ගොස් එය නිසි වේලා කලාපයට සකස් කර ගත හැක. උදා. ලන්ඩන්, පැරිස් නිව්යෝක්, සිඩ්නි, etc. බොහෝ සැකසුම් සේම වේලා කලාප වෙනස් කිරීමද කළ හැක්කේ ලියාපදංචි පරිශීලකයින්ට පමණි. ඔබ ලියාපදිංචි වී නැත්තම් මේ එය කිරීමට හොඳම කාලයයි.
- ආරම්භයට
- මම වේලා කලාපය වෙනස් කළමුත් තවමත් වේලාව වැරදියි!
- ඔබ නියමිත පරිදි වේලා කලාපය හා Summer Time/DST නිවැරදිව සකස් කළත් තවමත් වේලාව වැරදි නම් server clock එක වැරදිය. කරුණාකර පරිපාලකට ප්‍රශ්නය පිළිබඳ දැණුම් දෙන්න.
- ආරම්භයට
- මගේ භාෂාව ලයිස්තුවේ නොමැත!
- පරිපාලක ඔබගේ භාෂාව ස්ථාපනය නොකර හෝ ඔබගේ භාෂාවට මෙම පුවරුව පරිවර්තනය කර නොමැත. ඔබට අවශ්‍ය භාෂාව ස්ථාපනය කළ හැකියාව පිළිබඳව පුවරු පරිපාලකගෙන් විමසන්න. භාෂා පරිවර්තනය නොපවතී නම් නව පරිවර්තනයක් කිරීමය උත්සහයක් දරන්න. වැඩි විස්තර phpBB වෙබ් අඩවියෙන් ලබාගත හැක (ලිපිනය සඳහා පුවරු පිටුවේ පහල බලන්න).
- ආරම්භයට
- මාගේ පරිශීලක නාමයට පහලින් රූපයක් පෙන්වන්නේ කෙසේද?
- පොස්ටයක් බැලීමේදි පරිශීලක නාමයට යටින් රූප දෙකක් දර්ශනය විය හැක. භාවිතා කරන ශෛලිය අනුව පළමු රූපය ඔබගේ ශ්‍රේණිගත කිරීමට අනුකූලව, සාමාන්‍යයෙන් තරු, blocks හෝ තිත් විය හැක. එය ඔබ පල කල පෝස්ට් සංඛ්‍යාව මත හෝ පුවරුව මත ඔබගේ තත්වය මත ලැබේ. දෙවෙනි රූපය, සාමාන්‍යයෙන් විශාල රූපය, Avater නමින් හැඳින්වෙන අතර එය සාමාන්‍යයෙන් එකිනෙකාට අනන්‍ය හෝ පෞද්ගලික වේ. Avater සක්‍රීය කිරීම හා පෙන්විය හැකි avater තීරණය කිරීම පුවරු පරිපාලක ගේ තීරණයක් වේ. ඔබට avater යොදාගත නොහැකිනම් පුවරු පරිපාලකව සම්බන්ධ කරගෙන ඔවුන්ගෙන් එයට හේතු විමසන්න.
- ආරම්භයට
- ශ්‍රේණිගත කිරීම යනු කුමක්ද සහ මා එය වෙනස් කර ගන්නේ කෙසේද?
- ශ්‍රේණිය, ඔබගේ පරිශීලක නාමයට පහලින් දර්ශණය වන කොටස, මගින් ඔබ විසින් කරන ලද පෝස්ට් සංඛ්‍යාව හෝ විශේෂ පරිශීලකයින් ව හැඟවීම කරණු ලබයි. උදා. උපපරිපාලක වරු සහ පරිපාලකයන්. සාමාන්‍යයෙන් පුවරු පරිපාලක විසින් සකසන ලද ශ්‍රේණිගත කිරීමේ වචන වෙනස් කළ නොහැක. කරුණාකර ඔබගේ ශ්‍රේණිය ඉහල දමාගැනීම සඳහා අනවශ්‍ය පෝස්ට් මඟින් පුවරුව අවභාවිතයෙන් වලකින්න. බොහෝ පුවරු එය නොයිවසන අතර උපපරිපාලක වරු හෝ පරිපාලක විසින් ඔබගේ පෝස්ට ගණකය පහල දමනු ඇත.
- ආරම්භයට
- මා පරිශීලකයෙකුගේ විද්‍යුත් ලිපිනය සහිත සබැඳිය තේරූ විට මා හට ගිණුමට ප්‍රවිෂ්ට වීමට අසනු ලැබෙයි?
- built-in e-mail form, භාවිතයෙන් වෙනත් පරිශීලයෙකුට විද්‍යුත් ලිපියක් යැවිය හැක්කේ ලියාපදිංචි වූ පරිශීලයෙකුට පමණි. එය පරිපාලක විසින් සක්‍රීය කොට තිබිය යුතුය. මෙමඟින් නිර්නාමික පරිශීලකයින්ට ද්වේෂ සහගත ලෙස විද්‍යුත් ලිපින පද්ධතිය භාවිතය වලකී.
- ආරම්භයට
Posting Issues
- මා සංවාද මණ්ඩපයේ මාතෘකාවක් පෝස්ට් කරන්නේ කෙසේද?
- සංවාද මණ්ඩපයේ නව මාතෘකාවක් පෝස්ට් කිරීමට සංවාද මණ්ඩප හෝ මාතෘකා කවුළුවේ අදාල බොත්තම් තෝරන්න. පෝස්ට් කිරීමට ඔබට ගිණුමට ප්‍රවිෂ්ට වීමට සිදුවිය හැක. ඕනෑම සංවාද මණ්ඩපයක් තුල ඔබට කිරීමට අවසර ලැබෙන ක්‍රියාවන් ලයිස්තුව සංවාද මණ්ඩපයේ හෝ මාතෘකා කවුළුවේ පහල දක්නට ලැබේ. උදාහරණයක් ලෙස : ඔබට නව මාතෘකාවක් පෝස්ට් කළ හැක. ඔබට ඡන්දය දිය හැක, etc.
- ආරම්භයට
- මා පෝස්ටයක් සංස්කරණය හෝ මකා දැමීම සිදුකරන්නේ කෙසේද?
- ඔබ පුවරු පරිපාලක හෝ උපපරිපාලක වරුයෙකු නොවේනම්, ඔබට සංස්කරණය හෝ මකාදැමීම සිදුකල හැක්කේ ඔබගේ පෝස්ට පමණි. අදාල පෝස්ටයේ සංස්කරණය තේරීම මඟින් පෝස්ට් කර කුඩා කාලයක් ඇතුලත එය සංස්කරණය කළ හැක. කවුරුන් හෝ දැනටම එයට ප්‍රතිචාර දක්වා තිබේනම් ඔබට පෝස්ටයට පහලින් කුඩා කොටුවක් තුල ඔබ එය සංස්කරණය කළ වාර ගණන දිනය හා වේලාව සමග දක්නට ලැබේ. එය දක්නට ලැබෙන්නේ කවුරුන් හෝ ඒ වනවිට එයට පිළිතුරු දක්වා තිබුනොත් පමණි; එය උපපරිපාලක වරුයෙකු හෝ පරිපාලක විසින් සංස්කරණය කර ඇත්නම් එම කුඩා කොටුව දක්නට නොලැබේ. සමහරවිටෙක ඔවුන් එසේ කිරීමට හේතුව කුඩා සටහනක් ලෙස දක්වා තිබීමට පුළුවන. කවුරුන් හෝ පිළිතුරු දක්වා ඇති විටෙක සාමාන්‍ය පරිශීලකයෙකුට එය මකා දැමිය නොහැකි බව සිහි තබා ගන්න.
- ආරම්භයට
- මාගේ පෝස්ටයට අත්සනක් යොදාගන්නේ කෙසේද?
- ඔබගේ පෝස්ටයට අත්සනක් එකතු කර ගැනීමට ඔබ පළමුව එය පරිශීලක පාලක පැනලය මගින් අත්සනක් නිර්මාණය කර ගත යුතුය. නිර්මාණය කර ගත් පසු අත්සන එකතු කිරීම ඔබට පෝස්ට් ආකෘතියේ අත්සන එකතු කරන්න තේරීම මගින් කළ හැකිය. ඔබගේ සියළුම පෝස්ට් සඳහා අත්සන එකතු කිරීමට ඔබගේ ප්‍රොෆයිලයේ අදාල වරණ බොත්තම තේරීම සිදුකරන්න. ඔබ එසේ තේරීම සිදුකර තිබුනත් පෝස්ට ආකෘතියේ අත්සන එකතු කරන්න යන්න අවලංගු කිරීම මගින් එම පෝස්ටයට පමණක් අත්සන නොයෙදිය හැක.
- ආරම්භයට
- ඡන්ද විමසීමක් එකතු කරන්නේ කෙසේද?
- නව මාතෘකාවක් පෝස්ට් කිරීමේදී හෝ මාතෘකාවේ පළමු පෝස්ටය සංස්කරණය කිරීමේදී ප්‍රධාන පෝස්ට ආකෘතියේ පහල ඇති “Poll creation” ටැබය මගින් මෙය කළ හැක. ඔබට එය දිස් නොවේ නම් ඔබට ඡන්ද විමසීමක් පළ කිරීමට නියමිත අවසරයක් ලැබී නොමැත. මාතෘකාවක් හා අවම වශයෙන් වරණ දෙකක් අදාල ස්ථාන වල සටහන් කරන්න. අදාල වරණ පේලී දෙකක ඇති බවට වග බලා ගන්න. ඔබට අවශ්‍ය නම් “Options per user” මගින්, එක පරිශීලකයෙකුට තේරිය හැකි වරණ ගණනද ඡන්ද භාවිත කල හැකි කාල සීමාව (0 අනන්ත වාරයක්) සහ අවසාන වශයෙන් පරිශීලකයන් හට තම ඡන්දය සශෝධනයට අවසර දීමද කළ හැකිය.
- ආරම්භයට
- මා හට වැඩිපුර ඡන්ද විකල්ප එක්කල නොහැක්කේ ඇයි?
- ඡන්ද විකල්ප මට්ටම තීරණය කළ හැක්කේ පරිපාලකටය. ඔබට අවසර දී ඇති ප්‍රමාණයට වඩා විකල්ප අවශ්‍ය නම් පුවරු පරිපාලකව සම්බන්ධ කර ගන්න.
- ආරම්භයට
- මා ඡන්ද විමසුමක් සංස්කරණය හෝ මකා දැමීම සිදුකරන්නේ කෙසේද?
- පෝස්ට් මෙන්ම ඡන්ද විමසුම්ද සංස්කරණය කළ හැක්කේ පෝස්ටය දැමූ පරිශීලකට, උපපරිපාලක වරුයෙකු හෝ පරිපාලකට පමණි. ඡන්ද විමසුමක් සංස්කරණය කිරීමට පළමු පෝස්ටයේ සංස්කරණය තෝරා ගන්න. එයත් සමග අදාල මත විමසුම හැම විටම ඇත. කිසිවෙක් මේ වන විට ඡන්දයක් ප්‍රකාශ කර නැත්තම් පරිශීලක හට මත විමසුම මකා දැමීමට හෝ එයට අදාල විකල්ප සංස්කරණය කිරීමට හැක. කෙසේ වුවද දැනටම ඡන්දය පාවිච්චි කර ඇත්නම් සංස්කරණය හෝ මකා දැමීම සිදුකළ හැක්කේ උපපරිපාලක වරුයෙකු ට හා පරිපාලක ට පමණි. එමගින් මතවිමසුමේ මැදකින් එය වෙනස් කිරිමේ ඉඩ ඇහිරේ.
- ආරම්භයට
- මට සංවාද මණ්ඩපයට පිවිසිය නොහැක්කේ ඇයි?
- සමහර සංවාද මණ්ඩප කිසියම් පරිශීලකයන්ට හෝ කණ්ඩායමකට සීමා කර තිබිය හැක. කියවීමට, බැලීමට, පෝස්ටයක් දැමීමට හෝ වෙනත් ක්‍රියාවක් කිරීමට ඔබට සමහර විට විශේෂ අවසරයක් ලබාගත යුතු විය හැක. උපපරිපාලක වරුයෙකු හෝ පුවරු පරිපාලක සම්බන්ධකරගෙන අවසරය ලබා ගත හැක.
- ආරම්භයට
- මට ඇමුණුම් එකතු කිරීමට නොහැක්කේ ඇයි?
- ඇමුණුම් අවසරය ලබා දෙන්නේ සංවාද මණ්ඩපයකට, කණ්ඩායමකට හෝ පරිශීලකයෙකුට යන මට්ටම් වලින් විය හැක. පුවරු පරිපාලක සමහරවිට ඔබ පෝස්ටය කරන සංවාද මණ්ඩපයට ඇමුණුම් අක්‍රීයකර හෝ සමහරවිට කිසියම් කණ්ඩායමකට පමණක් ඇමුණුම් අවසරය ලබා දී තිබිය හැක. පුවරු පරිපාලකව සම්බන්ධ කරගෙන ඔබට ඇමුණුම් ඇමිනීමට නොහැකිවීම පිළිබඳව දැනුවත් විය හැක.
- ආරම්භයට
- මා හට අවවාදාත්මක පණිවුඩ ලැබෙන්නේ ඇයි?
- සෑම පරිපාලකයෙකුටම තම අඩවියට අදාල නීති මාලාවක් ඇත. ඔබ එය කඩ කළ හොත් ඔබට අවවාදාත්මක පණිවුඩ ලැබීමට ඉඩ ඇත. එය පරිපාලකගේ තීරණයක් වන අතර phpBB Group වෙත එම නීතී සම්බන්ධයෙන් කිසිවක් කළ නොහකි බව කරුණාකර සිතට ගන්න. ඔබට අවවාදාත්මක පණිවුඩ ලැබීම පිළිබඳ සැකයක් ඇත්නම් ඒ සම්බන්ධව පරිපාලකගෙන් විමසන්න.
- ආරම්භයට
- මා උපපරිපාලක වරුයෙකු ට පෝස්ට පිළිබඳ වාර්තා කරන්නේ කෙසේද?
- පුවරු පරිපාලක එයට අවසර දී තිබේනම් ඒ සඳහා බොත්තමක් පෝස්ටය අසල ඇත. එය තේරීම මගින් වාර්තා කිරීමට අදාල පියවරයන් හරහා ඔබව රැගෙන යනු ඇත.
- ආරම්භයට
- මාතෘකා පෝස්ට් කිරීමේදී "සුරකින්න" බොත්තම ලැබෙන්නේ ඇයි?
- මෙමගින් ඔබට පසුව පෝස්ට් කිරීම පිණිස ඡේදයක් සුරැකීමට අවස්ථාව ලැබේ. එම ඡේදය නැවත දර්ශණය කර ගැනීමට පරිශීලක පාලක පැනලය වෙත යන්න.
- ආරම්භයට
- මගේ පෝස්ටයට අනුමැතියක් ලබාගත යුත්තේ ඇයි?
- පුවරු පරිපාලක විසින් සංවාද මණ්ඩපයට එන පෝස්ට් දර්ශණය වීමට පෙර පරීක්ෂා කිරීමට තීරණය කර ඇතුවා වෙන්නට පුළුවන. එසේම ඔබව දර්ශණය වීමට පෙර පරීක්ෂා කලයුතු කණ්ඩායමක ඇතුලත් කර ඇති වීමට පුළුවන. කරුණාකර වැඩි දුර තොරතුරු සඳහා පරිපාලකව සම්බන්ධ කර ගන්න.
- ආරම්භයට
- මාගේ මාතෘකාව bump කරන්නේ කෙසේද?
- “Bump topic” සබැඳිය තේරීම මඟින් ඔබ පෝස්ටය බලමින් සිටින විට ඔබට එය “bump” කර සංවාද මණ්ඩපයේ ඉහලට ගෙන ඒමට පුළුවන. කෙසේ වුවද ඔබ මෙම සබැඳිය දක්නට නොමැති නම් එම පහසුකම අක්‍රීය කර හෝ bumps අතර කාල පරතරය පැමිණ නොතිබිය හැක. එසේම ප්‍රතිචාරයක් දැක්වීම මඟින් එය bump වෙනවා විය හැක. කෙසේවුවද ඔබ පුවරු නීති වලට අනුව එය සිදු කිරීමට වග බලාගන්න.
- ආරම්භයට
Formatting and Topic Types
- BBCode යනු කුමක්ද?
- BBCode යනු HTML හි විශේෂිත ක්‍රියාත්මක කිරීමකි, පෝස්ටයේ විශේෂ කොටස් මත නියම පාලනයක් ලබා දෙයි. BBCode පාවිච්චිය පරිපාලක විසින් ලබා දෙන්නකි, නමුත් පෝස්ට් ආකෘතියේ පෝස්ටයෙන් පෝස්ටයට අක්‍රීයකර තිබිය හැක. BBCode භාවිතය HTML වලට සමාන කමක් දැක්වුවද, ටැග් වැසීමට < සහ > නොව වරහන් [ සහ ] භාවිතා කරයි. වැඩිදුර තොරතුරු සඳහා පෝස්ට් පිටුවේ guide බලන්න.
- ආරම්භයට
- මට HTML භාවිත කළ හැකිද?
- බැහැ. ඔබට මෙම පුවරුවෙහි HTML භාවිතය හා රෙන්ඩර් කිරීම කළ නොහැක. HTML භාවිතා වෙන බොහෝ සැකැස්මන් ඒ වෙනුවට BBCode භාවිතයෙන් සිදු කළ හැක.
- ආරම්භයට
- Smilies යනු කුමක්ද?
- Smilies, නැතහොත් Emoticons, යනු කුඩා කේත භාවිතයෙන් හැඟීම් ප්‍රකාශ කිරීමට හැකි කුඩා රූප විශේෂයකි. උදා :) හඟවන්නේ සතුටයි, එලෙසෙම :( හඟවන්නේ දුකයි. emoticons සම්පූර්ණ ලයිස්තුව ඔබට පෝස්ට් ආකෘතියේ දක්නට ලැබේ. ඕනාවට වඩා smilies භාවිතා නොකරන්න, කෙසේ වුවද ඒවා ඉක්මනින් රෙන්ඩර් වන නිසා පෝස්ටය කියවිය නොහැකි තත්වයට පත්විය හැකි අතර උපපරිපාලක වරුයෙකු ඒවා ඉවත් කිරීම හෝ පෝස්ටයත් සමග ඉවත් කිරීම කළ හැක. පුවරු පරිපාලක සතුව පෝස්ටයකට යෙදිය හැකි අවම smilies සංඛ්‍යාවක් පැවතිය හැක.
- ආරම්භයට
- මට ඡායාරූප පෝස්ට් කළ හැකිද?
- ඔව්, ඔබගේ පෝස්ට් තුල රූප අඩංගු කළ හැක. පරිපාලක ඇමුණුම් වලට අවසර දී ඇත්නම් ඔබට පුවරු වෙතටද රූප අපගත කළ හැක. එසේ නොමැතිනම් සැමටම පිවිසිය හැකි වෙබ් සර්වරයකට රූපය අපගත කර එහි සැබැඳුම යෙදිය හැක. උදා. http://www.example.com/my-picture.gif. ඔබගේ පරිගණකයේ ඇති රූපයකට සබැඳුමක් යෙදිය නොහැක (unless it is a publicly accessible server) nor images stored behind authentication mechanisms, උදා. hotmail හෝ yahoo mailboxes තුල, මුරපදයන් යොදා ඇති අඩවි, etc. රූපය දර්ශනය කිරීමට BBCode [img] ටැගය භාවිතා කරන්න.
- ආරම්භයට
- global announcements යනු මොනවාද?
- Global announcements තුල වැදගත් තොරතුරු අඩංගු වන අතර හැකි සෑම විටම ඔබ එය කියවිය යුතුය. එය සෑම සංවාද මණ්ඩපයකම ඉහලින් හා ඔබගේ පරිශීලක පාලක පැනලයේද දිස්වේ. Global announcement අවසරයන් දෙනු ලබන්නේ පුවරු පරිපාලක විසිනි.
- ආරම්භයට
- නිවේදන යනු කුමක්ද?
- නිවේදන තුල ඔබ දැනට කියවන සංවාද මණ්ඩපය පිළිබඳ වැදගත් තොරතුරු අඩංගු වන අතර හැකි සෑම විටම ඔබ එය කියවිය යුතුය. එය සංවාද මණ්ඩපයක සෑම පිටුවකම ඉහලින් දිස්වේ. global announcements මෙන්ම නිවේදන අවසරයද ලබා දෙනු ලබන්නේ පුවරු පරිපාලක විසිනි.
- ආරම්භයට
- sticky topics යනු කුමක්ද?
- Sticky topics සංවාද මණ්ඩපය තුල නිවේදන වලට පහලින් පළමු පිටුවේ පමණක් දිස්වන අතර හැකි සෑම විටම එය කියවිය යුතුය. global announcements, නිවේදන මෙන්ම sticky topic අවසරද ලබා දෙන්නේ පුවරු පරිපාලක විසිනි.
- ආරම්භයට
- locked topics යනු කුමක්ද?
- Locked topics යනු පරිශීලකයින් හට තවදුරටත් පිලිතුරු සැපයිය නොහැකි හා එහි සඳහන් වන මත විමසුම් ස්වයංක්‍රීයව අවසන් වන මාතෘකා වේ. මාතෘකා ඇහිරීම විවිධ හේතුමත සිදුවිය හැකි අතර එය සිදුකරනු ලබන්නේ සංවාද මණ්ඩප උපපරිපාලක වරුයෙකු හෝ පුවරු පරිපාලක විසිනි. පුවරු පරිපාලක විසින් දෙනු ලබන අවසරයක් මත ඔබටද තම මාතෘකා ඇහිරිය හැකිවිය හැක.
- ආරම්භයට
- topic icons යනු කුමක්ද?
- Topic icons යනු කතෲ විසින් තම පෝස්ටයේ අන්තර්ගතය දැක්වීම සඳහා තෝරාගණු ලබන රූප වේ. topic icons යෙදීමේ හැකියාව පුවරු පරිපාලක විසින් දෙනු ලබන අවසරය මත තීරණය වේ.
- ආරම්භයට
User Levels and Groups
- පරිපාලකවරු යනු කවරහුද?
- පරිපාලකවරු යනු සම්පූර්ණ පුවරුව වෙත සියළු බලතල ඇති සාමාජිකයින් වේ. මෙම සාමාජිකයින් හට සියළු මුහුණත් පාලනය කළ හැකි අතර අවසරන් සැකසුම් කිරීම, පරිශීලකයින් තහනම් කිරීම, පරිශීලක කණ්ඩායම් හෝ උපපරිපාලක වරයෙකු සැකසීම, etc. ඉටුකල හැකිය, එය තීරණය වනුයේ පුවරු අයිතිකරු ඔවුන් වෙත ලබා දී ඇති අවසරයන් මතය. එසේම පුවරු අයිතිකරු විසින් ලබා දුන් ආකාරය මත පදනම්ව සියළු සංවාද මණ්ඩප වෙතම moderator හැකියාවන්ද ඇත.
- ආරම්භයට
- උපපරිපාලක යනු කවුරුන්ද?
- උපපරිපාලක වරු යනු සංවාදමණ්ඩප දිනෙන් දිනයට බලාගන්නා තනි පුද්ගලයන්ය (හෝ තනි පුද්ගලයන් ගෙන් සැදුම් ගත් කණ්ඩායමක්). ඔවුන් හට තමන් බලා ගන්නා පෝස්ට් සංස්කරණය, මැකීම, මාතෘකා lock කිරීම, unlock කිරීම, move කිරීම, මැකීම හා වෙන් කිරීම ඉටු කිරීමට බලය ඇත. සාමාන්‍යයෙන් උපපරිපාලක වරු සිටින්නේ පරිශීලකයින් මාතෘකාවෙන් පිට යෑම හෝ අපවාදාත්මක හෝ ආක්‍රමණශීලී විෂයන් පෝස්ට් වීම වැලැක්වීමටය.
- ආරම්භයට
- පරිශීලක කණ්ඩායම් යනු කුමක්ද?
- පරිශීලක කණ්ඩායම් යනු පුවරු පරිපාලක තම කළමනාකරණ පහසුව පිණිස පිහිටුවාගත් පරිශීලකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් වේ. සෑම පරිශීලකයෙකුම කණ්ඩායම් කිහිපයකට ඇතුලත් විය හැකි අතර සෑම කණ්ඩායමකටම අනන්‍ය වූ අවසරයන් තිබිය හැක. මෙමගින් පරිපාලක හට පරිශීලකයින් බොහෝ දෙනෙකුට, උපපරිපාලක වරුයකුගේ අවසරයන් වෙනස් කිරීම හෝ පෞද්ගලික සංවාද මණ්ඩපයකට ඇතුල් වීමේ අවසරයන් ලබා දීම වැනි අවසරයන් එකවර වෙනස් කළ හැක.
- ආරම්භයට
- පරිශීලක කණ්ඩායම් තිබෙන්නෙ කොතැනද සහ මම එවාට සම්බන්ධ වෙන්නේ කෙසේද?
- ඔබට සියළුම පරිශීලක කණ්ඩායම් ඔබගේ පරිශීලක පාලක පැනලයේ "පරිශීලක කණ්ඩායම්" සබැඳිය තේරීමෙන් බලාගත හැක. ඔබට එක කණ්ඩායමකට සම්බන්ධවීමට අවශ්‍ය නම් අදාල බොත්තම තේරීම මගින් එසේ කළ හැක. කෙසේවුවද හැම කණ්ඩායමක්ම සම්බන්ධවීමට විවෘත නැත. සමහරකට ඇතුලත් වීමට අවසරයක් අවශ්‍ය වේ. සමහරක් ඇතුලත් කිරීම අවසාන වී තිබිය හැක. තවත් සමහරක සැඟවුණු සාමාජිකතා තිබිය හැක. කණ්ඩායම විවෘත එකක් නම් අදාල බොත්තම තේරීමෙන් ඇතුලත් විය හැක. ඇතුලත් වීමට අවසරයක් අවශ්‍ය නම් අදාල බොත්තම තේරීම මගින් එය ඉල්ලුම් කළ හැක. කණ්ඩායම් නායකයා එයට අවසර ලබා දිය යුතු අතර සමහරවිටෙක එයට ඇතුලත් වන කාරණය විමසා සිටීමට පුළුවන. ඔබගේ අයැදුම ප්‍රතික්ෂේප වුවහොත් කරුණාකර කණ්ඩායම් නායකට කරදර කිරීමෙන් වලකින්න. ඒ සඳහා ඔවුන්ට අනන්‍ය වූ හේතු තිබිය හැක.
- ආරම්භයට
- මා පරිශීලක කණ්ඩායම් නායකයෙකු වන්නේ කෙසේද?
- පරිශීලක කණ්ඩායම් නායකයෙකු සාමාන්‍යයෙන් නම් කරන්නේ පුවරු පරිපාලක විසින් කණ්ඩායම සාදන අවස්ථාවේදීය. ඔබ පරිශීලක කණ්ඩායම සාදන්නේ නම් ඔබගේ පලමු පියවර විය යුත්තේ පරිපාලක සම්බන්ධ කර ගැනීමය; පෞද්ගලික පණිවුඩයක් යවා බලන්න.
- ආරම්භයට
- සමහර පරිශීලක කණ්ඩායම් විවිධ වර්ණවලින් දිස්වන්නේ ඇයි?
- කණ්ඩායමේ සිටින සාමාජිකයින් පහසුවෙන් අඳුනාගැනීමට එම සාමාජිකයින් හට වර්ණයක් යෙදීම පුවරු පරිපාලකට කළ හැක.
- ආරම්භයට
- “Default usergroup” යනු කුමක්ද?
- ඔබ එක් පරිශීලක කණ්ඩායමකට වඩා සාමාජිකත්වය දරයි නම් ඔබගේ ශ්‍රේණිය හා වර්ණය default අවස්ථාවේදී පෙන්වීමට මෙම කණ්ඩායම භාවිතයට ගනියි. පුවරු පරිපාලක විසින් ඔබගේ default කණ්ඩායම මාරු කිරීමට පාලක පැනලය හරහා අවසර ලබා දිය හැක.
- ආරම්භයට
- “The team” සබැඳිය යනු කුමක්ද?
- මෙම පිටුව ඔබට පුවරු යේ පරිපාලකයන්, උපපරිපාලක වරුs, සහ ඔවුන් හසුරවන සංවාද මණ්ඩප ආදී විවිධ කාරණා පිළිබඳව අදහසක් දෙයි.
- ආරම්භයට
Private Messaging
- මට පෞද්ගලික පණිවුඩ යැවිය නොහැක
- මේ සඳහා කරුණු තුනක් බලපායි. ඔබ ලියාපදිංචි වී හෝ ගිණුමට ප්‍රවිෂ්ට වී නොමැත. පුවරු පරිපාලක විසින් සම්පූර්ණ පුවරුව වෙතම පෞද්ගලික පණිවුඩ අත්හිටුවා තිබීම, හෝ පරිපාලක විසින් ඔබව පෞද්ගලික පණිවුඩ යැවීමෙන් වලක්වා තිබීම. වැඩිදුර තොරතුරු සඳහා පුවරු පරිපාලකගෙන් විමසන්න.
- ආරම්භයට
- මා හට අනවශ්‍ය පෞද්ගලික පණිවුඩ ලැබෙමින් පවතියි!
- ඔබට පරිශීලකයෙකු වෙතින් ලැබෙන පෞද්ගලික පණිවුඩ ලැබීම පාලක පැනලය මගින් ඇහිරිය හැක. ඔබට අපවාදාත්මක පණිවුඩ පරිශීලකයෙකු වෙතින් ලැබෙන්නේ නම් පුවරු පරිපාලකව දැනුවත් කරන්න; ඔවුන් හට පරිශීලකයෙකු පෞද්ගලික පණිවුඩ යැවීම ඇහිරීම කළ හැකිය.
- ආරම්භයට
- මා හට ස්පෑම් හෝ අපවාදාත්මක විද්‍යුත් ලිපි මේ පුවරුවේ කෙනෙකු වෙතින් ලැබෙමින් පවතී!
- එය අසන්න ලැබීමත් කණගාටුවක්. එවැනි ලිපි එවන්නන්ව අඳුනා ගැනීම පිණිස ආරක්ෂිත ක්‍රියාමාර්ග මෙම පුවරුව සතුව පවතී. එම විද්‍යුත් ලිපියේ සම්පූර්ණ පිටපතක් පරිපාලක වෙත යවන්න. සම්පූර්ණ headers සහිතව මෙම ලිපිය යැවීම වැදගත් වේ. පුවරු පරිපාලක හට අදාල ක්‍රියාමාර්ග ගත හැක.
- ආරම්භයට
Friends and Foes
- මගේ මිතුරන් සහ සතුරන් ලයිස්තුව යනු කුමක්ද?
- පුවරුව තුල අනිකුත් සාමාජිකයන්ව සංවිධානය කර ගැනීමට මෙම ලයිස්තුව යොදාගත හැක. තම යහළු ලයිස්තුවේ සිටින සාමාජිකයින් ඔබගේ පාලක පැනලයේ පෙන්වන අතර එමගින් ඔවුන්ගේ online states බලාගැනීමට හා පෞද්ගලික පණිවුඩ යැවීමට ඉක්මනින් කරගත හැක. template එක අනුව මෙම සාමාජිකයන්ගේ පෝස්ට් highlight කර පෙන්වීමට ඉඩ ඇත. ඔබ පරිශීලකයෙකුව සතුරු ලයිස්තුවට එකතු කළ හොත් ඔවුන් කරනා ඕනෑම පෝස්ටයක් සඟවනු ලබයි
- ආරම්භයට
- මාගේ මිතුරු හා සතුරු ලයිස්තුවට පරිශීලකයින් එකතු/ඉවත් කරන්නේ කෙසේද?
- ඔබට මෙය සිදු කිරීමට ආකාර දෙකක් පවතී. ඕනෑම පරිශීලකයෙකුගේ ප්‍රොෆයිලය තුල මිතුරු හෝ සතුරු ලයිස්තුවට එකතු කිරීමට සබැඳියක් පවතී. එසේම ඔබගේ පාලක පැනලය තුලන් ඔබට කෙලින්ම ඔවුන්ගේ සාමාජික නාමය ඇතුලත් කර ගත හැක. එම පිටුව භාවිතා කර ඔබගේ ලයිස්තුවෙන් අවශ්‍ය කරන ඉවත්කිරීම් ඉටු කරගත හැක.
- ආරම්භයට
Searching the Forums
- සංවාද මණ්ඩපයක් සොයන්නේ කෙසේද?
- සෙවීමට අවශ්‍ය කරන පදය index, සංවාද මණ්ඩපය හෝ මාතෘකා පිටුවේ ඇති "සොයන්න" කොටුවේ ලියන්න. සියළුම පිටු හා සංවාද මණ්ඩප තුල ඇති “Advance Search” සබැඳිය මගින් ඔබට විස්තර සහිත සෙවීමක් කළ හැක. සෙවීම කොටුව තිබෙන ස්ථානය යොදා තිබෙන ආකෘතිය මත පදනම් වේ.
- ආරම්භයට
- මා සෙවූ දෙයට පිළිතුරු නැතැයි කියන්නේ ඇයි?
- ඔබ සෙවූ දෙය බොහෝ විට නොපැහැදිලි හෝ phpBB3 තුල අඩංගු නැති සාමාන්‍ය වචන විය හැක. වඩාත් විස්තරාත්මක සෙවීමකට Advanced search භාවිතා කරන්න.
- ආරම්භයට
- මාගේ සෙවුමේ ප්‍රතිඵලය ලෙස හිස් පිටුවක් දිස්වන්නේ ඇයි!?
- ඔබගේ සෙවුම වෙබ් සර්වරයට පාලනය කළ නොහැකි තරමට පිලිතුරු ලැබී ඇත. වඩා විස්තරාත්මක ලෙස අවශ්‍ය කරන දෙය තේරීමට “Advanced search” පාවිච්චි කරන්න එලෙසම අවශ්‍ය කරන දෙය වඩා පැහැදිලි ලෙස සටහන් කරන්න.
- ආරම්භයට
- මා සාමාජිකයින් සොයන්නේ කෙසේද?
- "සාමාජිකයින්" පිටුවට ගොස් "සාමාජිකයෙක් සොයන්න" සබැඳිය තෝරන්න.
- ආරම්භයට
- මා මාගේ පෝස්ට හා මාතෘකා සොයන්නේ කෙසේද?
- ඔබගේ පෝස්ට ලබාගැනීමට ඔබගේ ප්‍රොෆයිලය තුල හෝ පාලක පැනලය තුල ඇති "පරිශීලක පෝස්ට සෙවීම" මඟින් ලබා ගත හැක. ඔබගේ මාතෘකා සෙවීමට Advanced search භාවිතා කර අදාල ලෙස විකල්ප පුරවන්න.
- ආරම්භයට
Topic Subscriptions and Bookmarks
- bookmarking සහ subscribing අතර වෙනස කුමක්ද?
- phpBB3 තුල Bookmarking යනු ඔබගේ වෙබ් බ්‍රවුසරයේ bookmarking කිරීමට සමාන වේ. ඒවා අලුත් වූ විට ඔබට දැනුම් දෙනු නොලැබේ. ඔබට පසුව මාතෘකාවට පැමිණ බැලිය හැක. Subscribing, තුලින් මාතෘකාව හෝ සංවාදමණ්ඩපය තුල අලුත්/වෙනස් වීමක් සිදුවූ විට ඔබ හට එය ඔබට මනාප ආකාරයෙන් දැන ගැනීමට සලස්වයි.
- ආරම්භයට
- මා සංවාදමණ්ඩපයකට හෝ මාතෘකාවකට ග්‍රාහක වන්නේ කෙසේද?
- අදාල සංවාද මණ්ඩපයට ග්‍රාහක වීමට “Subscribe forum” සබැඳිය සංවාද මණ්ඩපයට ඇතුළු වීමේදි තෝරාගත හැක. මාතෘකාවට ග්‍රාහක වීමේදි එයට පිළිතුරු සපයන විට subscribe checkbox සලකුණු කොට හෝ මාතෘකාව තුල ඇති “Subscribe topic” සබැඳිය තේරීමෙන් ලබාගත හැක.
- ආරම්භයට
- මා මාගේ ග්‍රාහක වීම් ඉවත් කර ගන්නේ කෙසේද?
- ග්‍රාහක වීම ඉවත් කර ගැනීමට ඔබගේ පාලක පැනලයේ අදාල ග්‍රාහක සබැඳිය වෙත යන්න.
- ආරම්භයට
Attachments
- මෙම පුවරුව තුල අවසර දී ඇති අදාල ඇමුණුම් වර්ග මොනවාද?
- සෑම පුවරු පරිපාලකයෙකු හට නියමිත ඇමුණුම් වර්ග කොටසකට අවසර දීම හෝ නොදීම කළ හැක. ඔබට අපගත කිරීම පිළිබඳ සැකයක් ඇත්නම් උදව් සඳහා පරිපාලකව සම්බන්ධ කර ගන්න.
- ආරම්භයට
- මා මාගේ සියළුම ඇමුණුම් සොයා ගන්නේ කෙසේද?
- ඔබ විසින් අපගත කරනු ලැබූ සියළුම ඇමුණුම් සොයා ගැනීමට ඔබගේ පාලක පැනලයේ ඇමුණුම් පිළිබඳ කොටසට යන්න.
- ආරම්භයට
phpBB 3 Issues
- Who wrote this bulletin board?
- This software (in its unmodified form) is produced, released and is copyright phpBB Group. It is made available under the GNU General Public License and may be freely distributed. See the link for more details.
- ආරම්භයට
- Why isn’t X feature available?
- This software was written by and licensed through phpBB Group. If you believe a feature needs to be added, please visit the phpbb.com website and see what phpBB Group have to say. Please do not post feature requests to the board at phpbb.com, the group uses SourceForge to handle tasking of new features. Please read through the forums and see what, if any, our position may already be for a feature and then follow the procedure given there.
- ආරම්භයට
- මෙම පුවරුව සම්බන්ධව අපවාදාත්මක හෝ/හා නීතිමය කටයුතු සඳහා මා සම්බන්ධ කරගත යුත්තේ කාවද?
- "කණ්ඩායම" යටතේ ලයිස්තුගත වී ඇති පරිපාලක ඔබගේ පැමිණිලි සඳහා සුදුසුම අයවළුන් වේ. ඔවුන්ගෙන් ඔබට කිසිම ප්‍රතිචාරයක් නොලැඹුනහොත් ඔබ ඩොමේනයේ අයිතිකරු ( whois lookup වෙතින් ) සම්බන්ධකර ගන්න හෝ මෙය ක්‍රියාත්මක වන්නේ නොමිලේ ලැබෙන සේවයක් මතනම් (උදා. Yahoo!, free.fr, f2s.com, etc.), එම සේවයේ management හෝ abuse අංශයට දැණුම් දෙන්න. Please note that the phpBB Group has absolutely no jurisdiction and cannot in any way be held liable over how, where or by whom this board is used. Do not contact the phpBB Group in relation to any legal (cease and desist, liable, defamatory comment, etc.) matter not directly related to the phpBB.com website or the discrete software of phpBB itself. If you do e-mail phpBB Group about any third party use of this software then you should expect a terse response or no response at all.
- ආරම්භයට