හුවාවේ 220 ඩොන්ගලය අන්ලොක් කිරීමට යාමේදී අත්වැරදීමකින් ක්‍රියාවලිය අතරතුර ඩොන්ගලය පරිගණකයෙන් ගැලවිනි

. අන්ලොක් කිරීමේ ක්‍රියාවලිය අසාර්ථක විය. ඩයලොග් මගින් අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි අතර නැවත අන්ලොක් කිරීමට යාමේදී ඩිවයිස් එක නොමැති බවට එරර් පණිවිඩයක් දිස්වෙයි. නැවත අන්ලොක් කරගන්නේ කෙසේද