අන්තර්ජාල සම්බන්ධතාව Dialog Fraudband
DNS – 208.67.222.222, 208.67.220.220
Browser – Mozilla/5.0 (X11; U; Linux i686; en-US; rv:1.9.1.8) Gecko/20100214 Ubuntu/9.10 (karmic) Firefox/3.5.8
මම උත්සාහ කළේ මගේ ඊමේල් ගිණුම විවෘත කරන්නයි. මම කලින් ලොග් වෙලා හිටපු session එකක් අවසාන නොකර තිබුණු නිසා නැවත පරිශීලක නමයි මුරපදයයි නොදී කෙළින් ම ඊමේල් ගිණුම වෙත යන්න පුළුවන් කම තිබුණා.
මේ තියෙන්නෙ ඒ URL එක: https://mail.google.com/a/shaakunthala.com/
අනපේක්ෂිත අවුල:
හඳුනානොගත් SSL Certificate එකක් සම්බන්ධව ඇති වෙන තත්වයකදි සාමාන්‍යයෙන් දකින්න ලැබෙන ආකාරයෙ Untrusted Connection කියන error එක ආවා. ඒ නිසා SSL Certificate එක පරීක්ෂා කරල බැලුවා. මම මෙතනින් එහාට ගියේ නැහැ.
මේ තියෙන්නෙ මම එවෙලෙ ගත්ත screenshot එක:

මේ තියෙන්නෙ (හොර?) සහතිකේ:
- කේතය: සියල්ල තෝරන්න
-----BEGIN CERTIFICATE-----
MIIDRzCCArCgAwIBAgIDCSLWMA0GCSqGSIb3DQEBBAUAMFoxCzAJBgNVBAYTAlVT
MRwwGgYDVQQKExNFcXVpZmF4IFNlY3VyZSBJbmMuMS0wKwYDVQQDEyRFcXVpZmF4
IFNlY3VyZSBHbG9iYWwgZUJ1c2luZXNzIENBLTEwHhcNMDgwODExMjIxNTU2WhcN
MTAwODEyMjIxNTU2WjCBtjELMAkGA1UEBhMCVVMxFjAUBgNVBAoUDSoub3BlbmRu
cy5jb20xEzARBgNVBAsTCkdUNTUyMzY1MjIxMTAvBgNVBAsTKFNlZSB3d3cucmFw
aWRzc2wuY29tL3Jlc291cmNlcy9jcHMgKGMpMDgxLzAtBgNVBAsTJkRvbWFpbiBD
b250cm9sIFZhbGlkYXRlZCAtIFJhcGlkU1NMKFIpMRYwFAYDVQQDFA0qLm9wZW5k
bnMuY29tMIGfMA0GCSqGSIb3DQEBAQUAA4GNADCBiQKBgQCkfXTFsVz4DQP7Ghgt
BA9arPmaIah/f6GKrJshsS8nhpREQPNgU3Y6grrd4IrnVJLGhrSMAJbbJJKl6pF1
/0/fYHSjbQ+YYpd3wgAfVgzGQ1B0IIEEP+o+jfM5fyMKeO8rFr8dLi1ptOr3SSRy
q/C2BaK7ZPoA500Abr7ew6MUowIDAQABo4G9MIG6MA4GA1UdDwEB/wQEAwIE8DAd
BgNVHQ4EFgQUjb2Fhda9CeDxS41OPr38mcwVmnAwOwYDVR0fBDQwMjAwoC6gLIYq
aHR0cDovL2NybC5nZW90cnVzdC5jb20vY3Jscy9nbG9iYWxjYTEuY3JsMB8GA1Ud
IwQYMBaAFL6ooHRyUGtEt8kj2Puo/7NXa2hsMB0GA1UdJQQWMBQGCCsGAQUFBwMB
BggrBgEFBQcDAjAMBgNVHRMBAf8EAjAAMA0GCSqGSIb3DQEBBAUAA4GBAClvJSxk
H3ipMNy/zNbPGSI+Oc9h04Iftaa0wwMj8q4otIuZaFRj6NL5otVvJDxsckcwpgjv
GvJHB3xT1+LHAxD8Lj+srspcfKP25TVDzfHmIdHdtFcLWe+LDwFXn56RsRGEnUQ/
laL8xB5LaRlSbVSISNDcMWXDACVkfyUx5ETx
-----END CERTIFICATE-----
මේ තියෙන්නෙ ටෙක් කතා වල දාපු ත්‍රෙඩ් එක: http://groups.google.com/group/techkatha/browse_thread/thread/bd3934349a29bdd9/
මෙතන හරියටම සිද්ධ වුණේ මොකක්ද කියන එක හොයල බලන්න වටිනවා. කස්ටිය මොකද කියන්නේ?
--
සිද්ධිය මෙතන පළ කරන්න පරක්කු වුණේ කාර්යාල වැඩත් එක්ක කාල වේලාව හොයා ගැනීමේ ගැටළුව නිසා. මේ ගැටළුවට අදාළ ෆෝරම් එකක් තවම මෙතන නැති නිසා හොඳ පුරුදු යටතේ දැනට පළ කළා. සහතිකේ චෙක් කරල බලන එකම හොඳ පුරුද්දක් නොවැ.
